WelcomeMatara Central College Main HallMatara Central College Shrine RoomMatara Central College 9 11 LabMatara Central College Primary BandMatara Central College Western BandMatara Central College Main LibraryMatara Central College Agriculture UnitMatara Central College Ict SecMatara Central College Music UnitMatara Central College 12 13 Sec
ප්‍රධාන ශාලාව
බුදු මැදුර
විද්‍යාගාරය
ප්‍රාථමික තූර්ය වාදන කණ්ඩය
බටහිර තූර්ය වාදක කණ්ඩය
පුස්තකාලය
උද්භිත උද්‍යානය
පරිගණක ඒකකය
පෙරදිග සංගීත අංශය
උසස් පෙළ වාණිජ අංශය
Plimun.com

This Domain Name Has Expired - Renewal Instructions.

SiEn

Mcc Logo

" අපි ඔබේ ජීවය වෙමු "

මුහුණ පොතේ අපි...

 

මාතර මධ්‍ය මහා විද්‍යාලය මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙලේ මිශ්‍ර පාසලක් වේ. එය දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. 1932 වර්ෂයේ දී ඇරඹි මෙම පාසල 1951 සිට 1993 දක්වා කාලය තුල මාතර මහා විද්‍යාලය ලෙසින් පැවති මෙම පාසල 1993 වර්ෂයේ දී අධ්‍යාපන අමාතශංය මගින් ජාතික පාසල් ගණයට ඇතුලත් කිරීමෙන් පසු මාතර මධ්‍ය මහා විද්‍යාලය ලෙස නම් කරන ලදි.

දැනට සිසුන් 3000 කට අධික ප්‍රමාණයක් ඉගෙනුම ලබන මෙම පාසලේ ගුරුභවතුන් 138 ක් පමණ ඉගැන්වීම් කටයුතු වල නිරත වෙයි. 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් කටයුතු කරන මෙම පාසලේ උසස් පෙළ විද්‍යා, ගණිත,වාණිජ හා කලා යන සියළුම විෂය ධාරාවෙන්ගෙන් ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.

උසස් පෙළ ජීව,  භෞතික හා රසායනික විද්‍යාගාර, සාමාන්‍ය පෙළ විද්‍යාගාර, පරිගණක විද්‍යාගාර, පෙරදිග සංගීත අංශ, නර්තන අංශ, ගෘහ විද්‍යාගාර, කෘෂි විද්‍යාගාර, විශේෂ අධ්‍යාපන ඒකක, පුස්තකාල, බහු මාධ්‍ය ඒකක, දන්ත ශල්‍යාගාර ඇතුළු පහසුකම් රාශියකින් සමන්විත මෙම පාසල සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල අතින් ද ඉතා ඉහළ මට්ටමක සිටී. පාසලේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකය පාසලේ සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමට ඉතා කැපවීමෙන් යුතුව ක්‍රියා කරයි.


Front Principals Message        Front Photo Gallery       Front Ict Unit       Front Ict Qb       Front Webmail
 
<<  අගෝස්තු 2017  >>
 සද  අඟ  බද  බ්  සි  සෙ  ඉර 
   1  2  3  4  5  6
  7  8  910111213
14151617181920
21222324252627
28293031   

ආගන්තුකයින්

අද දින0
ඊයේ දින1
මෙම සතියේ3
මෙම මාසයේ13
සියළුම15510

සබැඳි සාමාජිකයින්

අප සමඟ අමුත්තන් 21 ක් සබැදී සිටී



Copyrights © Matara Central College (2012) Desingned by : Sandupa Santhusha Dalugoda